Category: News
First National Conference- 2023
දිය කැට පහණ සම්මාන ප්‍රදාන රාත්‍රිය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය භාෂා අධ්‍යයනාංශය විසින් සංවිධානය කෙරෙන “දිය කැට පහණ මංගල දියවර – 2022” නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගයේ සම්මාන ප්‍රදාන රාත්‍රිය 2022 මාර්තු මස 22වන දින පස්වරු 6.00 සිට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය එළිමහන් රංගපීඨයේදී පැවැත්වේ. ශ්‍රී Read More …
දිය කැට පහණ ගායනාභිෂේකය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය භාෂා අධ්‍යයනාංශය විසින් සංවිධානය කෙරෙන “දිය කැට පහණ මංගල දියවර – 2022” නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගයේ ගායන අංශයේ අවසාන මහා තරගය 2022 මාර්තු මස 22වන දින පස්වරු 6.00 සිට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය එළිමහන් රංගපීඨයේදී Read More …
දිය කැට පහණ සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමී ග්‍රන්ථ එළිදැක්වීම
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය භාෂා අධ්‍යයනාංශය විසින් සංවිධානය කෙරෙන “දිය කැට පහණ මංගල දියවර – 2022” නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගයේ සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමී ග්‍රන්ථ එළිදැක්වීම 2022 මාර්තු මස 22වන දින පස්වරු 3.00 සිට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදාන Read More …
ආරාධිත දේශන මාලාව 23
Topic: වින්දනීය ජීවිතයට මගක් රස වින්දන වැඩසටහනTime: February 24, 2022 07:00 PM Join Zoom Meeting https://learn.zoom.us/j/68265563145?pwd=cG9Rd3ZTRmFDWGd6TFF6ZEtuSUd3UT09 Meeting ID: 682 6556 3145 Passcode: +Nh94=^s
First Undergraduate Research Symposium – 10th February 2022
The First Undergraduate Research Symposium organized by the Department of Languages, Rajarata University of Sri Lanka was successfully held under the theme ” Reach Excellence through the Language and Cultural Learning” on 10th February 2022.
Wakayama University Symposium Series Vol. 2
On Saturday 5th March 2022 from 1.30-4.50 PM In response to growing interest in Japanese culture around the world, Universities in Japan and overseas are focusing not only on Japanese language education as language education, but also on learning and Read More …
Japanese Language Laboratory inaugurated at Department of Languages
On 31st January 2022, a ceremony to inaugurate a Japanese Language Laboratory was held at the Department of Language, Faculty of Social Science and Humanities, Rajarata University of Sri Lanka. Prof. (Mrs.) G.A.S Ginigaddara, Vice Chancellor, Prof. D.T. Mendis, Dean Read More …
දිය කැට පහණ – මංගල දියවර නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගය – 2022
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය භාෂා අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරෙන නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගය – 2022 රජරට විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථින්ගේ නිර්මාණාත්මක හා විචාරාත්මක කුසලතා ඇගයීමේත්, වැඩිදියුණු කිරීමේත් අරමුණින් මෙම තරගය සංවිධානය කෙරේ. පහත Read More …